لَا تَجْعَلُوْا دُعَاۤءَ الرَّسُوْلِ بَيْنَكُمْ كَدُعَاۤءِ بَعْضِكُمْ بَعْضًاۗ قَدْ يَعْلَمُ اللّٰهُ الَّذِيْنَ يَتَسَلَّلُوْنَ مِنْكُمْ لِوَاذًاۚ فَلْيَحْذَرِ الَّذِيْنَ يُخَالِفُوْنَ عَنْ اَمْرِهٖٓ اَنْ تُصِيْبَهُمْ فِتْنَةٌ اَوْ يُصِيْبَهُمْ عَذَابٌ اَلِيْمٌ
lā taj‘alū du‘ā'ar-rasūli bainakum kadu‘ā'i ba‘ḍikum ba‘ḍā(n), qad ya'lamullāhul-lażīna yatasallalūna minkum liwāżā(n), falyaḥżaril-lażīna yukhālifūna ‘an amrihī an tuṣībahum fitnatun au yuṣībahum ‘ażābun alīm(un).
ඔබ අතරින් රසූල්වරයාගේ (මුහම්මද්) ඇමතුම, ඔබ අතරින් සමහරුන් (තවත්) සමහරුන්ට කරන ඇමතුම මෙන් නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ අතර රහසින් (තම මිතුරන්ගෙන්) රැකවරණය ලබා ගන්නා අයව දනී. එබැවින් ඔහුගේ රසූල්වරයාගේ අණ කඩ කරන්නන් තමන් පරීක්ෂාවට ලක් කරනු ඇතැයි හෝ වේදනාකාරී දඬුවමකට ලක් වනු ඇතැයි බිය විය යුතුය.
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تُقَدِّمُوْا بَيْنَ يَدَيِ اللّٰهِ وَرَسُوْلِهٖ وَاتَّقُوا اللّٰهَ ۗاِنَّ اللّٰهَ سَمِيْعٌ عَلِيْمٌ
yā ayyuhal-lażīna āmanū lā tuqaddimū baina yadayillāhi wa rasūlihī wattaqullāh(a), innallāha samī‘un ‘alīm(un).
විශ්වාස කළවුනි! අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට ඉදිරියෙන් නොයන්න. අල්ලාහ්ට බිය වන්න. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල අසන්නාය, සියල්ල දන්නාය.
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تَرْفَعُوْٓا اَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوْا لَهٗ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ اَنْ تَحْبَطَ اَعْمَالُكُمْ وَاَنْتُمْ لَا تَشْعُرُوْنَ
yā ayyuhal-lażīna āmanū lā tarfa‘ū aṣwātakum fauqa ṣautin-nabiyyi wa lā tajharū lahū bil-qauli kajahri ba‘ḍikum liba‘ḍin an taḥbaṭa a‘mālukum wa antum lā tasy‘urūn(a).
විශ්වාස කළවුනි! නබිතුමාගේ හඬට වඩා ඔබේ හඬ ඔසවන්න එපා, ඔබගෙන් සමහරෙක් තවත් සමහරුන්ට කතා කරන ආකාරයට ඔහුට හඬ නඟා කතා නොකරන්න. එසේ කළහොත් ඔබ නොදැනුවත්වම ඔබගේ සියලු ක්රියාවන්හි (ඵලවිපාක) මකා දැමිය හැකිය.
اِنَّ الَّذِيْنَ يَغُضُّوْنَ اَصْوَاتَهُمْ عِنْدَ رَسُوْلِ اللّٰهِ اُولٰۤىِٕكَ الَّذِيْنَ امْتَحَنَ اللّٰهُ قُلُوْبَهُمْ لِلتَّقْوٰىۗ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ عَظِيْمٌ
innal-lażīna yaguḍḍūna aṣwātahum ‘inda rasūlillāhi ulā'ikal-lażīnamtaḥanallāhu qulūbahum lit-taqwā, lahum magfiratuw wa ajrun ‘aẓīm(un).
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ පැත්තේ තම හඬ පහත් කරන්නන් වනාහි, ඔවුන්ගේ හදවත් අල්ලාහ් විසින් භක්තිමත් බව සඳහා පරීක්ෂා කරන ලද අය වෙති. ඔවුන්ට සමාව සහ මහත් විපාක ලැබෙනු ඇත.
اِنَّ الَّذِيْنَ يُنَادُوْنَكَ مِنْ وَّرَاۤءِ الْحُجُرٰتِ اَكْثَرُهُمْ لَا يَعْقِلُوْنَ
innal-lażīna yunādūnaka miw warā'il-ḥujurāti akṡaruhum lā ya‘qilūn(a).
ඇත්ත වශයෙන්ම, (ඔබේ) කාමරයෙන් පිටත සිට (මුහම්මද්) ඔබට කතා කරන බොහෝ දෙනෙකුට එය වැටහෙන්නේ නැත.
وَلَوْ اَنَّهُمْ صَبَرُوْا حَتّٰى تَخْرُجَ اِلَيْهِمْ لَكَانَ خَيْرًا لَّهُمْ ۗوَاللّٰهُ غَفُوْرٌ رَّحِيْمٌ
wa lau annahum ṣabarū ḥattā takhruja ilaihim lakāna khairal lahum, wallāhu gafūrur raḥīm(un).
ඔබ ඔවුන් හමුවීමට පිටතට එන තෙක් ඔවුන් ඉවසිලිවන්තව සිටියේ නම් එය ඔවුන්ට වඩා හොඳ වනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය, අසමසම කරුණාවන්තය.