ඉස්ලාමයට එක්වන්න, මෙතැන ක්ලික් කරන්න
ඉස්ලාම් අල්-හක්: කුරානය සහ හදීස්
(සත්‍ය ඉස්ලාම්)



විෂය - Shalat Waktu shalat Keutamaan shalat pada waktunya

ආයත් සෙවුම් ප්‍රතිඵල :
මුළු ආයත් : 3
238
Q.S අල්-බකරා (2:238)

حَافِظُوْا عَلَى الصَّلَوٰتِ وَالصَّلٰوةِ الْوُسْطٰى وَقُوْمُوْا لِلّٰهِ قٰنِتِيْنَ

Ḥāfiẓū ‘alaṣ-ṣalawāti waṣ-ṣalātil-wusṭā, wa qūmū lillāhi qānitīn(a).

සියලු සලාතයන් සහ වෝදන් සලාතයන් පවත්වා ගන්න. තවද ඒවා අල්ලාහ් වෙනුවෙන් බියෙන් යුතුව ඉටු කරන්න.


170
Q.S අල්-අ'රාෆ් (7:170)

وَالَّذِيْنَ يُمَسِّكُوْنَ بِالْكِتٰبِ وَاَقَامُوا الصَّلٰوةَۗ اِنَّا لَا نُضِيْعُ اَجْرَ الْمُصْلِحِيْنَ

wal-lażīna yumassikūna bil-kitābi wa aqāmuṣ-ṣalāh(ta), innā lā nuḍī‘u ajral-muṣliḥīn(a).

තවද, (තව්රාත්) ග්‍රන්ථය පිළිපදිමින් සලාතය ඉටු කරන්නන්ට (ඵලවිපාක දෙනු ලැබේ.) නියත වශයෙන්ම අපි දැහැමියන්ගේ ඵලවිපාක අහිමි නොකරන්නෙමු.


14
Q.S ට-හා (20:14)

اِنَّنِيْٓ اَنَا اللّٰهُ لَآ اِلٰهَ اِلَّآ اَنَا۠ فَاعْبُدْنِيْۙ وَاَقِمِ الصَّلٰوةَ لِذِكْرِيْ

innanī anallāhu lā ilāha illā ana fa‘budnī, wa aqimiṣ-ṣalāta liżikrī.

නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි, මා හැර වෙනත් දෙවියෙකු නැත, එබැවින් මට නමස්කාර කරන්න, මාව සිහිපත් කිරීම සඳහා සලාත් ඉටු කරන්න.