88

Q.S අස්-සුක්රුෆ් (43:88)

وَقِيْلِهٖ يٰرَبِّ اِنَّ هٰٓؤُلَاۤءِ قَوْمٌ لَّا يُؤْمِنُوْنَۘ

wa qīlihī yā rabbi inna hā'ulā'i qaumul lā yu'minūn(a).

තවද (අල්ලාහ් දන්නා) ඔහුගේ (මුහම්මද්) තුමා, “මාගේ ස්වාමීනි! නියත වශයෙන්ම ඔවුන් විශ්වාස නොකරන ජනතාවකි” යි පැවසූහ.