89

Q.S අස්-සුක්රුෆ් (43:89)

فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلٰمٌۗ فَسَوْفَ يَعْلَمُوْنَ ࣖ

faṣfaḥ ‘anhum wa qul salām(un), fa saufa ya‘lamūn(a).

එබැවින් ඔවුන්ගෙන් ඈත් වී “සලාම් (ආයුබෝවන්)” පවසන්න. පසුව ඔවුන් (ඔවුන්ගේ නරක ඉරණම) දැන ගනු ඇත.