87
Q.S අස්-සුක්රුෆ් (43:87)
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَهُمْ لَيَقُوْلُنَّ اللّٰهُ فَاَنّٰى يُؤْفَكُوْنَۙ
wa la'in sa'altahum man khalaqahum layaqūlunnallāhu fa annā yu'fakūn(a).
“ඔවුන්ව මැව්වේ කවුද?” කියා ඔබ ඔවුන්ගෙන් ඇසුවොත්, “අල්ලාහ්” යැයි ඔවුන් නිසැකවම පිළිතුරු දෙනු ඇත. එසේ නම් (අල්ලාහ්ට නමස්කාර කිරීමෙන්) ඔවුන් කෙසේ නොමඟ යවනු ලැබේද?”