60

Q.S අස්-සුක්රුෆ් (43:60)

وَلَوْ نَشَاۤءُ لَجَعَلْنَا مِنْكُمْ مَّلٰۤىِٕكَةً فِى الْاَرْضِ يَخْلُفُوْنَ

wa lau nasyā'u laja‘alnā minkum malā'ikatan fil-arḍi yakhlufūn(a).

අපි අදහස් කළේ නම්, ඔබ අතරින් (පරම්පරාවෙන් පරම්පරාවට) පොළොවෙහි ඔබ වෙනුවට අපි මලක්වරුන් පත් කරන්නෙමු.