59

Q.S අස්-සුක්රුෆ් (43:59)

اِنْ هُوَ اِلَّا عَبْدٌ اَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنٰهُ مَثَلًا لِّبَنِيْٓ اِسْرَاۤءِيْلَ ۗ

in huwa illā ‘abdun an‘amnā ‘alaihi wa ja‘alnāhu maṡalal libanī isrā'īl(a).

ඔහු (ඊසා) අපි ඔහුට (අනාවැකිය) පහළ කළ ගැත්තෙකු මිස අන් කිසිවක් නොව, ඉස්රායීල් දරුවන්ට (ඔහුව) ආදර්ශයක් බවට පත් කළෙමු.