58
Q.S අස්-සුක්රුෆ් (43:58)
وَقَالُوْٓا ءَاٰلِهَتُنَا خَيْرٌ اَمْ هُوَ ۗمَا ضَرَبُوْهُ لَكَ اِلَّا جَدَلًا ۗبَلْ هُمْ قَوْمٌ خَصِمُوْنَ
wa qālū a'ālihatunā khairun am huw(a), mā ḍarabūhu laka illā jadalā(n), bal hum qaumun khaṣimūn(a).
තවද ඔවුහු, “අපගේ දෙවිවරුන් හෝ ඔහු (ඊසා) වඩා හොඳ කවුද?” යි විමසූහ. ඔවුන් ඔබට (උපමාව) ඉදිරිපත් කළේ තර්ක කිරීමේ අරමුණින් මිස වෙන කිසිවක් නොවේ. ඇත්ත වශයෙන්ම ඔවුන් ආරවුල් ඇති කර ගැනීමට කැමති ජනතාවකි.