61

Q.S අස්-සුක්රුෆ් (43:61)

وَاِنَّهٗ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُوْنِۗ هٰذَا صِرَاطٌ مُّسْتَقِيْمٌ

wa innahū la‘ilmul lis-sā‘ati falā tamtarunna bihā wattabi‘ūn(i), hāżā ṣirāṭum mustaqīm(un).

තවද නියත වශයෙන්ම ඔහු (ජේසුස් වහන්සේ) අවසන් හෝරාවේ ලකුණකි. එබැවින් ඒ පිළිබඳව කිසිදු සැකයක් ඇති කර නොගෙන මා අනුගමනය කරන්න. මෙය සෘජු මාර්ගයයි.