48

Q.S අස්-සුක්රුෆ් (43:48)

وَمَا نُرِيْهِمْ مِّنْ اٰيَةٍ اِلَّا هِيَ اَكْبَرُ مِنْ اُخْتِهَاۗ وَاَخَذْنٰهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُوْنَ

wa mā nurīhim min āyatin illā hiya akbaru min ukhtihā, wa akhażnāhum bil-‘ażābi la‘allahum yarji‘ūn(a).

(පෙර) ප්‍රාතිහාර්යයන්ට වඩා (ප්‍රාතිහාර්යය) විශාල වූයේ නම් මිස, අපි ඔවුන්ට කිසිදු ප්‍රාතිහාර්යයක් පෙන්වූයේ නැත. තවද ඔවුන් (යහපත් මාර්ගයට) නැවත පැමිණෙනු පිණිස අපි ඔවුන්ට දඬුවම් කළෙමු.