49
Q.S අස්-සුක්රුෆ් (43:49)
وَقَالُوْا يٰٓاَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَۚ اِنَّنَا لَمُهْتَدُوْنَ
wa qālū yā ayyuhas-sāḥirud‘u lanā rabbaka bimā ‘ahida ‘indak(a), innanā lamuhtadūn(a).
තවද ඔවුහු, “අහෝ සූනියම් කාරයාණෙනි! ඔබගේ දෙවියන් ඔබට පොරොන්දු වූ පරිදි අපව නිදහස් කරන ලෙස ඔබ ඔහුගෙන් අයැදින්න. නියත වශයෙන්ම (ඔබගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණහොත්) අපි යහ මඟ ලැබූවන් වන්නෙමු” යි පැවසූහ.