47
Q.S අස්-සුක්රුෆ් (43:47)
فَلَمَّا جَاۤءَهُمْ بِاٰيٰتِنَآ اِذَا هُمْ مِّنْهَا يَضْحَكُوْنَ
falammā jā'ahum bi'āyātinā iżā hum minhā yaḍḥakūn(a).
එබැවින් ඔහු (මූසා) අපගේ ප්‍රාතිහාර්යයන් රැගෙන ඔවුන් වෙත පැමිණි විට, ඔවුහු වහාම ඔහුට සිනාසුණෝය.