46

Q.S අස්-සුක්රුෆ් (43:46)

وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰى بِاٰيٰتِنَآ اِلٰى فِرْعَوْنَ وَمَلَا۟ىِٕهٖ فَقَالَ اِنِّيْ رَسُوْلُ رَبِّ الْعٰلَمِيْنَ

wa laqad arsalnā mūsā bi'āyātinā ilā fir‘auna wa mala'ihī fa qāla innī rasūlu rabbil-‘ālamīn(a).

තවද නියත වශයෙන්ම අපි මූසාව අපගේ ප්‍රාතිහාර්යයන් සමඟ ෆිර්අවුන් වෙත සහ ඔහුගේ ජනයාගේ ප්‍රධානීන් වෙත යැව්වෙමු. එවිට ඔහු (මූසා) “නියත වශයෙන්ම මම සියලු ලෝකවල ස්වාමියාගෙන් පැමිණි දූතයෙකි” යැයි පැවසීය.