45
Q.S අස්-සුක්රුෆ් (43:45)
وَسْـَٔلْ مَنْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُّسُلِنَآ ۖ اَجَعَلْنَا مِنْ دُوْنِ الرَّحْمٰنِ اٰلِهَةً يُّعْبَدُوْنَ ࣖ
was'al man arsalnā min qablika mir rusulinā, aja‘alnā min dūnir-raḥmāni ālihatay yu‘badūn(a).
තවද, ඔබට පෙර අපි යවන ලද අපගේ දූතයින්ගෙන්, “අගනා කරුණාවන්තයා (අල්ලාහ්) හැර නැමදුම් ලැබීමට වෙනත් දෙවියෙකු අපි පත් කර ඇත්තෙමුදැයි” විමසනු.