31
Q.S අස්-සුක්රුෆ් (43:31)
وَقَالُوْا لَوْلَا نُزِّلَ هٰذَا الْقُرْاٰنُ عَلٰى رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيْمٍ
wa qālū lau lā nuzzila hāżal-qur'ānu ‘alā rajulim minal-qaryataini ‘aẓīm(in).
තවද ඔවුහු, “මෙම කුර්ආනය (මක්කම සහ තායිෆ්) යන රටවල් දෙකෙන් එකක ශ්‍රේෂ්ඨ (ධනවත් හා බලගතු) ජනතාවට පහළ නොකළේ මන්ද?” යි විමසූහ.