32

Q.S අස්-සුක්රුෆ් (43:32)

اَهُمْ يَقْسِمُوْنَ رَحْمَتَ رَبِّكَۗ نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَّعِيْشَتَهُمْ فِى الْحَيٰوةِ الدُّنْيَاۙ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجٰتٍ لِّيَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِيًّا ۗوَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُوْنَ

ahum yaqsimūna raḥmata rabbik(a), naḥnu qasamnā bainahum ma‘īsyatahum fil-ḥayātid-dun-yā, wa rafa‘nā ba‘ḍahum fauqa ba‘ḍin darajātil liyattakhiża ba‘ḍuhum ba‘ḍan sukhriyyā(n), wa raḥmatu rabbika khairum mimmā yajma‘ūn(a).

ඔබගේ දෙවියන්ගේ කරුණාව ඔවුන් බෙදා දෙනවාද? මෙලොව ජීවිතයේදී ඔවුන්ගේ ජීවනෝපායන් අපි තීරණය කරන්නෙමු. තවද ඔවුන්ගෙන් සමහරෙකුට තවත් සමහරෙකුගෙන් ප්‍රයෝජන ලැබීම සඳහා අපි ඔවුන්ගෙන් සමහරෙකුට තවත් සමහරෙකුට වඩා තරාතිරම උසස් කළෙමු. තවද ඔබගේ දෙවියන්ගේ කරුණාව ඔවුන් රැස් කරන දෙයට වඩා ශ්‍රේෂ්ඨය.