30

Q.S අස්-සුක්රුෆ් (43:30)

وَلَمَّا جَاۤءَهُمُ الْحَقُّ قَالُوْا هٰذَا سِحْرٌ وَّاِنَّا بِهٖ كٰفِرُوْنَ

wa lammā jā'ahumul-ḥaqqu qālū hāżā siḥruw wa innā bihī kāfirūn(a).

නමුත් සත්‍යය (අල් කුර්ආනය) ඔවුන් වෙත පැමිණි විට, ඔවුන් “මෙය මායාවකි, නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෙමු” යැයි පැවසූහ.