46

Q.S අල්-අහ්සාබ් (33:46)

وَّدَاعِيًا اِلَى اللّٰهِ بِاِذْنِهٖ وَسِرَاجًا مُّنِيْرًا

wa dā‘iyan ilallāhi bi'iżnihī wa sirājam munīrā(n).

තවද අල්ලාහ්ගේ අවසරය ඇතිව (ආගමට) කැඳවන්නෙකු වීමට සහ ආලෝකමත් කරන ආලෝකයක් ලෙස.