45

Q.S අල්-අහ්සාබ් (33:45)

يٰٓاَيُّهَا النَّبِيُّ اِنَّآ اَرْسَلْنٰكَ شَاهِدًا وَّمُبَشِّرًا وَّنَذِيْرًاۙ

yā ayyuhan-nabiyyu innā arsalnāka syāhidaw wa mubasysyiraw wa nażīrā(n).

නබිතුමනි! නියත වශයෙන්ම අපි ඔබව සාක්ෂිකරුවෙකු ලෙසද, ශුභාරංචිය පවසන්නෙකු ලෙසද, අනතුරු අඟවන්නෙකු ලෙසද එව්වෙමු.