47

Q.S අල්-අහ්සාබ් (33:47)

وَبَشِّرِ الْمُؤْمِنِيْنَ بِاَنَّ لَهُمْ مِّنَ اللّٰهِ فَضْلًا كَبِيْرًا

wa basysyiril-mu'minīna bi'anna lahum minallāhi faḍlan kabīrā(n).

තවද, විශ්වාසවන්තයින්ට නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් ඉමහත් දායාදයක් ඇති බවට ශුභාරංචිය පවසන්න.