75

Q.S අන්-නාම්ල් (27:75)

وَمَا مِنْ غَاۤىِٕبَةٍ فِى السَّمَاۤءِ وَالْاَرْضِ اِلَّا فِيْ كِتٰبٍ مُّبِيْنٍ

wa mā min gā'ibatin fis-samā'i wal-arḍi illā fī kitābim mubīn(in).

තවද අහස්වල සහ පොළොවෙහි සැඟවුණු කිසිවක් පැහැදිලි ග්‍රන්ථයක (ලාවු මහ්ෆුෂ්) සටහන් කර ඇත.