76

Q.S අන්-නාම්ල් (27:76)

اِنَّ هٰذَا الْقُرْاٰنَ يَقُصُّ عَلٰى بَنِيْٓ اِسْرَاۤءِيْلَ اَكْثَرَ الَّذِيْ هُمْ فِيْهِ يَخْتَلِفُوْنَ

inna hāżal-qur'āna yaquṣṣu ‘alā banī isrā'īla akṡaral-lażī hum fīhi yakhtalifūn(a).

නියත වශයෙන්ම මෙම කුර්ආනය ඉස්රායිල් දරුවන්ට ඔවුන් මතභේදයට ලක් වූ බොහෝ දේ (විස්තර කරයි).