74
Q.S අන්-නාම්ල් (27:74)
وَاِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُوْرُهُمْ وَمَا يُعْلِنُوْنَ
wa inna rabbaka laya‘lamu mā tukinnu ṣudūruhum wa mā yu‘linūn(a).
තවද නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා ඔවුන්ගේ හෘදයන්හි සැඟවී ඇති දේද ඔවුන් හෙළි කරන දේද දන්නේය.