73
Q.S අන්-නාම්ල් (27:73)
وَاِنَّ رَبَّكَ لَذُوْ فَضْلٍ عَلَى النَّاسِ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا يَشْكُرُوْنَ
wa inna rabbaka lażū faḍlin ‘alan-nāsi wa lākinna akṡarahum lā yasykurūn(a).
තවද නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා මිනිසුන්ට (ඔහු ලබා දුන්) දීමනා ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (ඔහුට) කෘතඥ නොවෙති.