72

Q.S අන්-නාම්ල් (27:72)

قُلْ عَسٰٓى اَنْ يَّكُوْنَ رَدِفَ لَكُمْ بَعْضُ الَّذِيْ تَسْتَعْجِلُوْنَ

qul ‘asā ay yakūna radifa lakum ba‘ḍul-lażī tasta‘jilūn(a).

“ඔබ ඉක්මන් කළ දෙයින් සමහරක් ඔබ වෙත පැමිණෙන්නට ආසන්නයි” (මුහම්මද්) ඔබ පවසනු.