5
Q.S අන්-නාම්ල් (27:5)
اُولٰۤىِٕكَ الَّذِيْنَ لَهُمْ سُوْۤءُ الْعَذَابِ وَهُمْ فِى الْاٰخِرَةِ هُمُ الْاَخْسَرُوْنَ
ulā'ikal-lażīna lahum sū'ul-‘ażābi wa hum fil-ākhirati humul-akhsarūn(a).
(මෙලොවදී) නරක වධ වේදනා විඳින්නේ ඔවුන් වන අතර, මරණින් මතු ජීවිතයේ වැඩිම පාඩුවක් විඳින්නේ ඔවුන්මය.