6
Q.S අන්-නාම්ල් (27:6)
وَاِنَّكَ لَتُلَقَّى الْقُرْاٰنَ مِنْ لَّدُنْ حَكِيْمٍ عَلِيْمٍ
wa innaka latulaqqal-qur'āna mil ladun ḥakīmin ‘alīm(in).
තවද නියත වශයෙන්ම (මුහම්මද්) ඔබට අල්-කුර්ආනය ප්‍රඥාවන්ත, සියල්ල දන්නා (අල්ලාහ්) වෙතින් පිරිනමනු ලැබීය.