4

Q.S අන්-නාම්ල් (27:4)

اِنَّ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ زَيَّنَّا لَهُمْ اَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُوْنَ ۗ

innal-lażīna lā yu'minūna bil-ākhirati zayyannā lahum a‘mālahum fahum ya‘mahūn(a).

නියත වශයෙන්ම මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන අයට, අපි ඔවුන්ගේ (නරක) ක්‍රියාවන් අලංකාර ලෙස පෙනෙන්ට සැලැස්සුවෙමු, එබැවින් ඔවුන් මාර්ගයෙන් ඉවතට ඇද වැටෙති.