74

Q.S අල්-ෆුර්කාන් (25:74)

وَالَّذِيْنَ يَقُوْلُوْنَ رَبَّنَا هَبْ لَنَا مِنْ اَزْوَاجِنَا وَذُرِّيّٰتِنَا قُرَّةَ اَعْيُنٍ وَّاجْعَلْنَا لِلْمُتَّقِيْنَ اِمَامًا

wal-lażīna yaqūlūna rabbanā hab lanā min azwājinā wa żurriyyātinā qurrata a‘yuniw waj‘alnā lil-muttaqīna imāmā(n).

තවද, “අපගේ ස්වාමීනි, අපගේ අඹු සැමියන් හා දරුවන් (අපගේ) සිත් තුළ සතුටට කරුණක් ලෙස අපට ලබා දී, අපව භක්තිමත් නායකයින් බවට පත් කරනු මැනව”යි පවසන අයද වෙති.