73

Q.S අල්-ෆුර්කාන් (25:73)

وَالَّذِيْنَ اِذَا ذُكِّرُوْا بِاٰيٰتِ رَبِّهِمْ لَمْ يَخِرُّوْا عَلَيْهَا صُمًّا وَّعُمْيَانًا

wal-lażīna iżā żukkirū bi'āyāti rabbihim lam yakhirrū ‘alaihā ṣummaw wa ‘umyānā(n).

තවද, තම ස්වාමියාගේ ආයාවන් මගින් අවවාද කරනු ලැබූ විට, බිහිරි සහ අන්ධ අය ලෙස කටයුතු නොකරන අය වෙති.