75

Q.S අල්-ෆුර්කාන් (25:75)

اُولٰۤىِٕكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوْا وَيُلَقَّوْنَ فِيْهَا تَحِيَّةً وَّسَلٰمًا ۙ

ulā'ika yujzaunal-gurfata bimā ṣabarū wa yulaqqauna fīhā taḥiyyataw wa salāmā(n).

ඔවුන්ගේ ඉවසීම නිසා (ස්වර්ගයෙහි) උසස් ස්ථානයක් ඔවුන්ට පිරිනමනු ලැබේ, එහිදී ඔවුන්ට ගෞරවයෙන් හා සුබ පැතුම් පිරිනමනු ලැබේ.