7
Q.S අල්-ෆුර්කාන් (25:7)
وَقَالُوْا مَالِ هٰذَا الرَّسُوْلِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِيْ فِى الْاَسْوَاقِۗ لَوْلَآ اُنْزِلَ اِلَيْهِ مَلَكٌ فَيَكُوْنَ مَعَهٗ نَذِيْرًا ۙ
wa qālū mā lihāżar-rasūli ya'kuluṭ-ṭa‘āma wa yamsyī fil-aswāq(i), lau lā unzila ‘alaihi malakun fa yakūna ma‘ahū nażīrā(n).
“මේ රසූල්වරයා (මුහම්මද්) ආහාර අනුභව කරන්නේත්, වෙළඳපොළවල්වල ඇවිදින්නේත් ඇයි? ඔහු වෙත දේවදූතයෙකු පහළ කර (ඔහු සමඟ දේවදූතයා) අනතුරු අඟවන්නේ නැත්තේ ඇයි?” කියා ඔවුහු විමසූහ.