8

Q.S අල්-ෆුර්කාන් (25:8)

اَوْ يُلْقٰىٓ اِلَيْهِ كَنْزٌ اَوْ تَكُوْنُ لَهٗ جَنَّةٌ يَّأْكُلُ مِنْهَاۗ وَقَالَ الظّٰلِمُوْنَ اِنْ تَتَّبِعُوْنَ اِلَّا رَجُلًا مَّسْحُوْرًا

au yulqā ilaihi kanzun au takūnu lahū jannatuy ya'kulu minhā, wa qālaẓ-ẓālimūna in tattabi‘ūna illā rajulam masḥūrā(n).

නැතහොත් ඔහුට ධනය පහළ කරනු නොලැබෙන්නේද නැතහොත් (එහි අස්වැන්නෙන්) ඔහුට අනුභව කළ හැකි වන පරිදි ඔහුට උයනක් (නොතිබෙන්නේද)?” එවිට අසාධාරණ ජනයා, “ඔබ හූනියම් කරන ලද මිනිසෙකු අනුගමනය කරන්නහුය” යි පැවසූහ.