6
Q.S අල්-ෆුර්කාන් (25:6)
قُلْ اَنْزَلَهُ الَّذِيْ يَعْلَمُ السِّرَّ فِى السَّمٰوٰتِ وَالْاَرْضِۗ اِنَّهٗ كَانَ غَفُوْرًا رَّحِيْمًا
qul anzalahul-lażī ya‘lamus-sirra fis-samāwāti wal-arḍ(i), innahū kāna gafūrar raḥīmā(n).
“(අල් කුර්ආනය) අහස්වල සහ පොළොවේ රහස් දන්නා (අල්ලාහ්) විසින් පහළ කරන ලදී. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී, අසමසම දයාවන්තය” යි (මුහම්මද්) පවසන්න.