38
Q.S අල්-ෆුර්කාන් (25:38)
وَعَادًا وَّثَمُوْدَا۟ وَاَصْحٰبَ الرَّسِّ وَقُرُوْنًاۢ بَيْنَ ذٰلِكَ كَثِيْرًا
wa ‘ādaw wa ṡamūda wa aṣḥābar-rassi wa qurūnam baina żālika kaṡīrā(n).
තවද, ආද්, සමූද්, රස් යන ජනයා සහ ඔවුන් අතරින් බොහෝ පරම්පරා (අපි විනාශ කළෙමු).