39

Q.S අල්-ෆුර්කාන් (25:39)

وَكُلًّا ضَرَبْنَا لَهُ الْاَمْثَالَۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيْرًا

wa kullan ḍarabnā lahul-amṡāl(a), wa kullan tabbarnā tatbīrā(n).

තවද අපි ඔවුන්ගෙන් එක් එක් කෙනාව ආදර්ශයක් ලෙස තබා, ඔවුන් සෑම කෙනෙකුවම සහමුලින්ම විනාශ කළෙමු.