37

Q.S අල්-ෆුර්කාන් (25:37)

وَقَوْمَ نُوْحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ اَغْرَقْنٰهُمْ وَجَعَلْنٰهُمْ لِلنَّاسِ اٰيَةًۗ وَاَعْتَدْنَا لِلظّٰلِمِيْنَ عَذَابًا اَلِيْمًا ۚ

wa qauma nūḥil lammā każżabur-rusula agraqnāhum wa ja‘alnāhum lin-nāsi āyah(tan), wa a‘tadnā liẓ-ẓālimīna ‘ażāban alīmā(n).

තවද, නූහ්ගේ ජනයා ද (අපි විනාශ කළෙමු). ඔවුන් දූතයින්ට බොරු කළ විට, අපි ඔවුන්ව ගිල්වා දැමුවෙමු. ඔවුන්ගේ (කතා) මිනිසුන්ට පාඩමක් බවට පත් කළෙමු. තවද, අපරාධකරුවන්ට වේදනාකාරී දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.