47
Q.S අන්-නූර් (24:47)
وَيَقُوْلُوْنَ اٰمَنَّا بِاللّٰهِ وَبِالرَّسُوْلِ وَاَطَعْنَا ثُمَّ يَتَوَلّٰى فَرِيْقٌ مِّنْهُمْ مِّنْۢ بَعْدِ ذٰلِكَۗ وَمَآ اُولٰۤىِٕكَ بِالْمُؤْمِنِيْنَ
wa yaqūlūna āmannā billāhi wa bir-rasūli wa aṭa‘nā ṡumma yatawallā farīqum minhum mim ba‘di żālik(a), wa mā ulā'ika bil-mu'minīn(a).
තවද ඔවුන් (කුහකයින්) පවසන්නේ, "අපි අල්ලාහ් සහ රසූල්වරයා (මුහම්මද්) විශ්වාස කර, (ඔවුන්ට) කීකරු වෙමු" යනුවෙනි. ඉන්පසු ඔවුන්ගෙන් කොටසක් එයින් ඉවත් වෙති. ඔවුන් විශ්වාස කරන්නන් නොවේ.