46
Q.S අන්-නූර් (24:46)
لَقَدْ اَنْزَلْنَآ اٰيٰتٍ مُّبَيِّنٰتٍۗ وَاللّٰهُ يَهْدِيْ مَنْ يَّشَاۤءُ اِلٰى صِرَاطٍ مُّسْتَقِيْمٍ
laqad anzalnā āyātim mubayyināt(in), wallāhu yahdī may yasyā'u ilā ṣirāṭim mustaqīm(in).
නියත වශයෙන්ම අපි පැහැදිලි කිරීම් සපයන ආයාත් පහළ කර ඇත්තෙමු. තවද අල්ලාහ් තමා කැමති අයව සෘජු මාර්ගයට යොමු කරයි.