48
Q.S අන්-නූර් (24:48)
وَاِذَا دُعُوْٓا اِلَى اللّٰهِ وَرَسُوْلِهٖ لِيَحْكُمَ بَيْنَهُمْ اِذَا فَرِيْقٌ مِّنْهُمْ مُّعْرِضُوْنَ
wa iżā du‘ū ilallāhi wa rasūlihī liyaḥkuma bainahum iżā farīqum minhum mu‘riḍūn(a).
ඔවුන් අතර (දූතයා) තීරණයක් ගැනීම සඳහා අල්ලාහ් සහ ඔහුගේ දූතයා වෙත ඔවුන් ආරාධනා කරන ලද විට, හදිසියේම ඔවුන්ගෙන් සමහරු (පැමිණීමට) ප්රතික්ෂේප කළහ.