86
Q.S අල්-ඉශ්රා (17:86)
وَلَىِٕنْ شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِيْٓ اَوْحَيْنَآ اِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهٖ عَلَيْنَا وَكِيْلًاۙ؉؉
wa la'in syi'nā lanażhabanna bil-lażī auḥainā ilaika ṡumma lā tajidu laka bihī ‘alainā wakīlā(n).
තවද අපි අදහස් කළේ නම්, (මුහම්මද් නබි) ඔබට පහළ කළ දේ අපි විනාශ කර දමන්නෙමු. එවිට අපට එරෙහිව කිසිදු ආරක්ෂකයෙකු ඔබ සොයා ගන්නේ නැත.