87

Q.S අල්-ඉශ්‍රා (17:87)

اِلَّا رَحْمَةً مِّنْ رَّبِّكَۗ اِنَّ فَضْلَهٗ كَانَ عَلَيْكَ كَبِيْرًا

illā raḥmatam mir rabbik(a), inna faḍalahū kāna ‘alaika kabīrā(n).

ඔබගේ දෙවියන්ගේ කරුණාවෙන් මිස, (නබියේ!) නියත වශයෙන්ම ඔබ කෙරෙහි ඔහුගේ කරුණාව අතිමහත්ය.