85
Q.S අල්-ඉශ්රා (17:85)
وَيَسْـَٔلُوْنَكَ عَنِ الرُّوْحِۗ قُلِ الرُّوْحُ مِنْ اَمْرِ رَبِّيْ وَمَآ اُوْتِيْتُمْ مِّنَ الْعِلْمِ اِلَّا قَلِيْلًا
wa yas'alūnaka ‘anir-rūḥ(i), qulir-rūḥu min amri rabbī wa mā ūtītum minal-‘ilmi illā qalīlā(n).
(නබියේ!) ඔවුන් ඔබෙන් ආත්මය ගැන විමසති. ඔබ මෙසේ පවසනු: “ආත්මය මාගේ ස්වාමියාගේ අණ පරිදි වේ. තවද ඔබට ලබා දී ඇත්තේ ඉතා සුළු දැනුමක් පමණි.”