84

Q.S අල්-ඉශ්‍රා (17:84)

قُلْ كُلٌّ يَّعْمَلُ عَلٰى شَاكِلَتِهٖۗ فَرَبُّكُمْ اَعْلَمُ بِمَنْ هُوَ اَهْدٰى سَبِيْلًا ࣖ

qul kulluy ya‘malu ‘alā syākilatih(ī), fa rabbukum a‘lamu biman huwa ahdā sabīlā(n).

(නබි මුහම්මද්) මෙසේ පවසන්න: “සෑම කෙනෙකුම තම අභිමතය පරිදි කටයුතු කරයි.” එබැවින් ඔබගේ ස්වාමියා මාර්ගයෙහි වඩාත්ම නිවැරදි කවුද යන්න හොඳින් දනී.