51

Q.S ඉබ්‍රාහිම් (14:51)

لِيَجْزِيَ اللّٰهُ كُلَّ نَفْسٍ مَّا كَسَبَتْۗ اِنَّ اللّٰهَ سَرِيْعُ الْحِسَابِ

liyajziyallāhu kulla nafsim mā kasabat, innallāha sarī‘ul-ḥisāb(i).

අල්ලාහ් සෑම කෙනෙකුටම ඔහු උත්සාහ කරන දේට විපාක දෙන පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් ගණනය කිරීම් වලදී ඉතා ඉක්මන්ය.