52

Q.S ඉබ්‍රාහිම් (14:52)

هٰذَا بَلٰغٌ لِّلنَّاسِ وَلِيُنْذَرُوْا بِهٖ وَلِيَعْلَمُوْٓا اَنَّمَا هُوَ اِلٰهٌ وَّاحِدٌ وَّلِيَذَّكَّرَ اُولُوا الْاَلْبَابِ ࣖ

hāżā balāgul lin-nāsi wa liyunżarū bihī wa liya‘lamū annamā huwa ilāhuw wāḥiduw wa liyażżakkara ulul-albāb(i).

තවද මෙය (අල් කුර්ආනය) මිනිස් වර්ගයාට (පරිපූර්ණ) පැහැදිලි කිරීමකි, එමඟින් ඔවුන්ට අනතුරු ඇඟවීමට, ඔහු එකම දෙවියා බව ඔවුන් දැන ගැනීමට සහ අවබෝධයෙන් යුත් මිනිසුන් අවධානය යොමු කිරීමට.