50

Q.S ඉබ්‍රාහිම් (14:50)

سَرَابِيْلُهُمْ مِّنْ قَطِرَانٍ وَّتَغْشٰى وُجُوْهَهُمُ النَّارُۙ

sarābīluhum min qaṭirāniw wa tagsyā wujūhahumun-nār(u).

ඔවුන්ගේ ඇඳුම් තාර වලින් සාදා තිබූ අතර ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්නෙන් වැසී තිබුණි,