49

Q.S ඉබ්‍රාහිම් (14:49)

وَتَرَى الْمُجْرِمِيْنَ يَوْمَىِٕذٍ مُّقَرَّنِيْنَ فِى الْاَصْفَادِۚ

wa taral-mujrimīna yauma'iżim muqarranīna fil-aṣfād(i).

තවද එදින දම්වැල්වලින් බැඳ සිටින පව්කාරයන් ඔබ දකිනු ඇත.