27

Q.S ඉබ්‍රාහිම් (14:27)

يُثَبِّتُ اللّٰهُ الَّذِيْنَ اٰمَنُوْا بِالْقَوْلِ الثَّابِتِ فِى الْحَيٰوةِ الدُّنْيَا وَفِى الْاٰخِرَةِۚ وَيُضِلُّ اللّٰهُ الظّٰلِمِيْنَۗ وَيَفْعَلُ اللّٰهُ مَا يَشَاۤءُ ࣖ

yuṡabbitullāhul-lażīna āmanū bil-qauliṣ-ṣābiti fil-ḥayātid-dun-yā wa fil-ākhirah(ti), wa yuḍillullāhuẓ-ẓālimīn(a), wa yaf‘alullāhu mā yasyā'(u).

මෙලොවදීත්, මතු ලොවෙහිත් ස්ථිර වදනින් විශ්වාස කළ අයගේ (විශ්වාසය) අල්ලාහ් තහවුරු කරයි. තවද අල්ලාහ් අපරාධකරුවන් නොමඟ යවයි. අල්ලාහ් තමා කැමති දේ කරයි.