28

Q.S ඉබ්‍රාහිම් (14:28)

۞ اَلَمْ تَرَ اِلَى الَّذِيْنَ بَدَّلُوْا نِعْمَتَ اللّٰهِ كُفْرًا وَّاَحَلُّوْا قَوْمَهُمْ دَارَ الْبَوَارِۙ

alam tara ilal-lażīna baddalū ni‘matallāhi kufraw wa aḥallū qaumahum dāral-bawār(i).

අල්ලාහ්ට අකීකරු වීම නිසා අල්ලාහ්ගේ අනුග්‍රහයන් හුවමාරු කරගෙන, තම ජනතාව විනාශයේ මිටියාවතට ඇද දැමූ අයව ඔබ දුටුවේ නැද්ද?